මහ ජාතිය වද වෙයිද .....?

"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටකි "...මෙම ප්‍රකාශය අද වන විට අප කරන්නෙ මහත් අභිමාණයෙනි .නමුත් තවත් අවුරුදු 40කින් හෝ 50 කින් පසුව මෙය අපට මෙසේ ප්‍රකාශ කිරීමට හැකි වේද යන්න ප්‍රශ්නයකි එකට හේතුව නම් සිංහල ජාතිය ලෝකේ වදවෙමින් පවතින ජාතින් අතර ඉදිරියෙන්ම සිටින නිසාය .
…                                               ජාතියක් වදවීමට බලපාන ප්‍රධන සාධකය වනුයේ එම ජාතියේ ජන ගහන වර්ධන වේගය අඩුවීමයි .1948 දී සුද්ද මේ රටින් ගියේ අපට ආදරයට නොවන බව අප තරයේ මතක තබා ගත යුතුය .සුද්දාට අවශ්‍ය සියලු දේ මගේ රටට කර ඔවුන්ගෙන් යපෙන්නන් බවට පත් කර මේ රට දමා ඔවුන් යන්නට ගියහ .ඔවුන් ගියත් සුද්දා අපට පුරුදු කර ගිය දේවල් අප අකුරටම පිලිපදිමින් සිටී .එයින් මහ ජාතියට වින කරන ප්‍රධාන කොඩිවිනය නම් "පවුල් සැලසුම් "යන අපේ ජාතිය මලගමට ගෙන යන කොඩි විනයයි ."පුන්චි පවුල රත්තරන් යන ලස්සන වචනය නිසා මහ ජාතිය සුද්දාගේ ලනුවෙන් තොන්ඩුවක් සාදා ජාතියේ ගෙළ සිර කර ගත්හ.
…                                           මහජාතියේ ජනගහන වේගය අඩුවීමේ වාසිය ලබා ගන්නේ මේ රටට වෙළදාමට විත් මෙහි පැලපදියම් වූ හම්බ ජාතියයි .හම්බයන් යනු උන්ගේ ජාතිය වැඩි කර ගනිමින් තම තමාගේ ආධිපත්ය මේ රටේ ක්‍රියාත්මක කරීමට අර අදිනා කල දුටු කල වල ඉහගන්න කොට්ටාසයකි .ඔවුන්ගේ ජාතිය වැඩිකර ගැනීමට ඔවුන් අනුගමනය කරන අල් කුරාණය නම් පොතේත් සදහන් වේ .
…                                                     පුංචි පවුල රත්තරන් කියමින් මහ ජාතිය දරුවන් හදන්නේ එකෙක් හෝ දෙදෙනෙකි .එම දෙදෙනා ඊලග පරම්පරාව වන විට එකෙක් බවට පත් වේ .නමුත් හම්බයන් උන්ගේ පොතේ හැටියට දරුවන් කිසිම සීමාවක් නොමැතිව බෝ කරයි .අවමය 6ක් හෝ 7කි .එම 6ය හය ගුනයකින් වැඩී වුට 36ක් වේ ..එය එසේ සිදුවන විට මහජාතිය ඉබේම සුළු ජාතියක් වේ ඉහත පින්තූරයේ සදහන් වන ආකාරයට 2040 වන විට මහ ජාතිය 10% වනවාට ඔබ කැමතිද ...?
…                                                     
සිංහලයා ජාතිය වද කරන්නේ මන්ද ඇසූ විට ලැබේන පිළිතුර වන්නේ "ඔයා නම් කියයි අපිට ආර්ථික ප්‍රශ්න " යන්නයි ..මේ රටේ වෙසෙන ජනතාවගේන් මහ ජාතියට විතරක් මේ ප්‍රශ්නය බලපාන්නේ කෙසේද යන්න ඔබ මොහොතකට වත් සිතන්නට නැත .සියලුම හම්බයන් සහ දමිල භාෂාව කතා කරන්නවුන් කෝටිපතියන් නොවේ නමුත් ඔවුන් ළමයින් 6,7 අවමය හදයි .නමුත් අප තවමත් සුද්දාගේ කොඩිවිනය මත සිටගෙන හිදී .
…                                           මේ රටේ සියලුම ජාතීන් සමගියෙන් සිටින්නේ මේ රටේ මහ ජාතිය සිංහල ජාතීන් නිසාය මේ රට මුස්ලිම් රටක් වූ දවසට අනිත් කිසිම ජාතියකට නිදහසේ ජීවත් වීමට නොහැකිය අපට එවිට හම්බයන්ගේ වහලුන් ලෙස ජීවත් වීමට සිදුවේ .එවිට අපේ පන්සල් උන් බෝම්බ දමා පුපුරවාවි ඉස්ලාමයේ හැටියට පිළිම වන්දනාව තහනම් වේ .අපේ ගරුතර ස්වාමින් වහසේලාව මහ පාරේදී කපා කොටා අපවත් කරාවි .මෙම ප්‍රකාශ දෙකට හොදම උදාහරන ඇෆ්ගනිස්තානය හා තායිලන්තයයි .මේ වන විට එම රටවල් වල මෙය සිදුවී හමාරය .ඊට අමතරව ඉන්දුනීසියාව ,ඉරානය, ඉරාකය වැනි සියලු රටවල් බෞද්ධ රටවල්ය එම රටවල් වලට අද අත්වී ඇති ඉරනම ගැන මදක් සිතා බලන්න ශ්‍රී ලංකාවත් එම තත්වයට පත්වන තුරු අප බලා සිටිමුද ...?
…                                        මෙම ලිපිය අවසන් කිරීමට සිංහල ජාතියේ පිනට පහලවූ අනගාරික ධර්මපාල තුමාගේ ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමැත්තෙමු ....මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි. ......

7 comments:

  1. සිංහල බෞද්ධයින්ට ළමයි 6-7ක් හැදීමට උපදෙස් දීම මෙයට කිසිසේත්ම විසඳුමක් නොවේ. එසේ කළහොත් එම දරුවන් අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය සහ සදාචාරය අතින් පිරිහිණු පිරිසක් වේ. රටට වැඩදායී දරුවන් බිහිකිරීම වෙනුවට ඌරු කොටුවක ඌරු පැටවුන් බිහිකරන්නාක් මෙන් මිනිස් පැටවුන් බෝ කිරීම මහා අපරාධයකි. එවිට රටේ ආර්ථිකය කඩා වැටී අප හිඟමනට වැටේ. සංවර්ධිත රටවල්වල පවුලක සිට්න දරුවන් ප්‍රමාණය 1-2 වේ.
    ප්‍රශ්නය නම් සිංහලුන් අඩුවෙන් දරුවන් බෝකිරීම නොව හම්බයින් වැඩිපුර දරුවන් බෝකිරීමයි. ඒ සඳහා විසඳුම් ලෙස කළ යුත්තේ පවුලකට සිටිය හැකි උපරිම දරුවන් ගණන 2ක් හෝ 3ක් ලෙස ලෙස නීති පැනවීම, වැඩිපුර සිටින දරුවන් සඳහා බදු අයකිරීම, වැඩිපුර සිටින දරුවන් හට නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පහසුකම් අහෝසි කිරීම වැනි දේවල්ය. චීනය වැනි රටවල් තම ජනගහණය පාලනය කිරීමට දැනටමත් මෙවැනි නීති පනවා ඇත. සිංහල බෞද්ධයකු විසින් පාලනය කරන රටක මෙවැනි නීති පැනවීමට බාධාවක් නැත. එමගින් හම්බයින්ගේ දරුවන් ගණන 2කට බස්සවා මහ ජාතිය මෙන්ම රටේ ආර්ථිකයද ආරක්ෂා කර ගත යුතුය.

    ReplyDelete
  2. ඔබේ අදහසට එකගයි සහෝදරය...........

    ReplyDelete
  3. මගේ හිතටනම් දරාගන්න බැරිතරම් වේදනාවක් දැනෙනවා මේ තරම් ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ජාතියක් (සිංහල තොපේ ඉතිහාසය වසර 10000 වඩා වැඩි එකක් ) මේ විදිහට විනාස වෙලා යනඑක ගැන, එත් මොනවා කරන්නද ? ඔව්ව ගැන මෙහෙමවත් කතාකරන මිනිස්සුන්ට කියන්නේ පිස්සෝ , ජාතිවාදියෝ කියලනේ... එත් ජාතිය විනාසවෙන එක දකිනකොට හිතට ඇතිවෙන වේදනාව තෙය්රුම්ගන්න පුළුවන් ඒ ජාතියේ එකෙක්ටම විතරය්. ගොඩක් සිංහල කියල කියන එව්වන්ට දැන් ඕනි ROCK LIFE එකක්නේ. සිංහල කෙල්ලෝ බලන්නේ බටහිර ක්‍රමයට MOD වෙන්නනේ... එක නිසා සිංහල බොඋද්ධ සංස්කෘතිය ගානකරවත් ගන්නේ නැහැ. කොල්ලොන්ට සල්ලි හොයන්න මිසක්, රටක් ජාතියක් ගැන හිතන්න දැන් වෙලාවකුත් නැහැනේ... බැඳපු එව්වන්ට ආර්ථික ප්‍රශ්න නිසා දැන් ලම්ය් එකෙක් හරි දෙකෙක් හරි විතරමනේ ඉන්නේ. ඒ එක හරි දෙන්න හරි සාසනේට දීල කොහොමද නේද ? ඔන්න සංඝ පරම්පරාවටත් තිත වැටෙන විදිහ.
    පිට පිට ලෝකේ බලවත් කියාගන්න මිලේච්ච අදිරාජ්‍ය 3 ක් එක්ක සටන් වැදිලා නොසැලී හිටිය සිංහල ජාතියේ සමාප්තිය මෙවිදිහට සිද්දවෙන්නය් යන්නේ..
    ("අනිච්චා වත්ත සංකාරා" (සියලුම සංස්කාර ධර්මයෝ නැසෙනසුලුය්) - අපේ සිංහල ජාතියත් ඒ ධර්මතාවයට යටත් කියල හිතල මම හිතහදාගන්නවා, හැබය් කව්රුහරි මේක බේරගන්න මොනවහරි කරනවානම් මැරෙන්න හරි මමත් උන් එක්ක එකතුවෙනවා! )

    ReplyDelete
  4. සුපිරි කතාව. මගේ බුදුදහම වෙනුවෙන් මැරෙන්න වුනත් මම කට්ටියට එකතු වෙනවා.
    අපි මේක රැකගන්න ඕනේ. මෙච්චරයි අපිට ඉතුරු.

    ReplyDelete
  5. Me satana digatama karagena yanna sahodaraya...

    ReplyDelete
  6. සුර සරදියෙල් ගේ ගොඩක් අදහස් මම පිලිගන්නවා.
    හැබෙයි මෙමෙ ප්‍රශ්නයේදී මගේ අදහස නම් කරන්නම් වාලේ ළමයි හැදීම පමණක් ප්‍රයෝගික නොවන බවයි.
    උප්පැන්නයේ බෞව්ද උණු ඔලු ගෙඩි කී දහසක් හිටියත් වැඩක් තියේවිද?

    ඕනෙම ග්‍රහනයකට දැරිය හැකි ප්‍රමාණයක් තියෙනවා. එක පිරිසක්‌ වැඩි වෙන විට අනිත් පිරිස් ඊට සාපේක්ෂව වැඩි කිරීම එතරම් ප්‍රයෝගික නොවන බව මගේ අදහසයි.

    පරිසරයට දැරිය හැකි සීමාව කිසිදවසක ඉක්මවා යාමට නොහැකි බව ත්. එසේ වීමට තැත් දරන විට ස්වාභාවික විනාශයකට ලක් වී නැවත සමතුලිත වෙන බව සමාජ විද්‍යාවේ සදහන් වෙයි.

    අනිත් කාරණේ මෙයට ඔලු ගෙඩි ප්‍රමාණය වැඩි කිරීමෙන් ලැබේ තෙයි බලාපොරොත්තු උනත් පැරණි ලාංකීය සමාජ වාතාවරණයත් සමග දැන් පවතින වාතාවරණය සසදා බැලුවොත් ප්‍රයෝගික නොවන බව මගේ අදහසයි.
    දැනට පව්ලක ඉන්න දරුවා හෝ දරුවන් දෙදනා ගැන බලන්නවත් දෙමව්පියන්ට වෙලා නැති වෙලා.

    මගේ හිතන්නේ මේ ප්‍රශ්නෙට ප්‍රයෝගික ක්‍රමය තරගෙට ළමයි හදනවට වඩා නීති මගින් පාලනය කලයුතු බවය. පව්ලකට දරුවන් දෙදෙනෙක් හොදටම ප්‍රමාණවත් බවයි. දැනට චීනය වැනි රටවල් වල ප්‍රයෝගිව පාවිච්චි කරන විදිහට නීති මගින් පාලනය කලොත් මේ ප්‍රශ්නයට මෙයට වඩා ප්‍රයෝගික විසදුමක් හම්බ වෙයි.

    සදාචාර සම්පන්න ආධ්‍යාත්මකව දියුණු සිසු පරපුරක් බිහි වේවා....!

    ReplyDelete