මහ ජාතිය වද වෙයිද .....?

"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටකි "...මෙම ප්‍රකාශය අද වන විට අප කරන්නෙ මහත් අභිමාණයෙනි .නමුත් තවත් අවුරුදු 40කින් හෝ 50 කින් පසුව මෙය අපට මෙසේ ප්‍රකාශ කිරීමට හැකි වේද යන්න ප්‍රශ්නයකි එකට හේතුව නම් සිංහල ජාතිය ලෝකේ වදවෙමින් පවතින ජාතින් අතර ඉදිරියෙන්ම සිටින නිසාය .
…                                               ජාතියක් වදවීමට බලපාන ප්‍රධන සාධකය වනුයේ එම ජාතියේ ජන ගහන වර්ධන වේගය අඩුවීමයි .1948 දී සුද්ද මේ රටින් ගියේ අපට ආදරයට නොවන බව අප තරයේ මතක තබා ගත යුතුය .සුද්දාට අවශ්‍ය සියලු දේ මගේ රටට කර ඔවුන්ගෙන් යපෙන්නන් බවට පත් කර මේ රට දමා ඔවුන් යන්නට ගියහ .ඔවුන් ගියත් සුද්දා අපට පුරුදු කර ගිය දේවල් අප අකුරටම පිලිපදිමින් සිටී .එයින් මහ ජාතියට වින කරන ප්‍රධාන කොඩිවිනය නම් "පවුල් සැලසුම් "යන අපේ ජාතිය මලගමට ගෙන යන කොඩි විනයයි ."පුන්චි පවුල රත්තරන් යන ලස්සන වචනය නිසා මහ ජාතිය සුද්දාගේ ලනුවෙන් තොන්ඩුවක් සාදා ජාතියේ ගෙළ සිර කර ගත්හ.
…                                           මහජාතියේ ජනගහන වේගය අඩුවීමේ වාසිය ලබා ගන්නේ මේ රටට වෙළදාමට විත් මෙහි පැලපදියම් වූ හම්බ ජාතියයි .හම්බයන් යනු උන්ගේ ජාතිය වැඩි කර ගනිමින් තම තමාගේ ආධිපත්ය මේ රටේ ක්‍රියාත්මක කරීමට අර අදිනා කල දුටු කල වල ඉහගන්න කොට්ටාසයකි .ඔවුන්ගේ ජාතිය වැඩිකර ගැනීමට ඔවුන් අනුගමනය කරන අල් කුරාණය නම් පොතේත් සදහන් වේ .
…                                                     පුංචි පවුල රත්තරන් කියමින් මහ ජාතිය දරුවන් හදන්නේ එකෙක් හෝ දෙදෙනෙකි .එම දෙදෙනා ඊලග පරම්පරාව වන විට එකෙක් බවට පත් වේ .නමුත් හම්බයන් උන්ගේ පොතේ හැටියට දරුවන් කිසිම සීමාවක් නොමැතිව බෝ කරයි .අවමය 6ක් හෝ 7කි .එම 6ය හය ගුනයකින් වැඩී වුට 36ක් වේ ..එය එසේ සිදුවන විට මහජාතිය ඉබේම සුළු ජාතියක් වේ ඉහත පින්තූරයේ සදහන් වන ආකාරයට 2040 වන විට මහ ජාතිය 10% වනවාට ඔබ කැමතිද ...?
…                                                     

උරුමයන් හලාල් කරන නෝ ලිමිට්

බැලූ බැල්මට අපට පෙනෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ අභිමානය විදහා දැක්වීමට නිර්මාණය කල 2012 දින දර්ශනයක් ලෙසයි ..නමුන් මෙයින් සිංහලයාට වෙන හානිය ගැන ඔබට සිතුනේ නැද්ද මොහොතකටවත් ...?
…                           මෙය නෝ ලිමිට් නම් මුස්ලිම් ව්‍යාපාරයකුගේ ආයතනයකින් නිකුත් කරන ලද දින දර්ශනයකි ...මෙහි විශේෂත්වය වන්නේ මෙය දෙවැනි නිර්මාණය වන බැවිනි ඔවුන් ප්‍රථමයෙන් නිර්මාණය කරන ලද දින දර්ශනයේ එකදු සිංහල අකුරක් හෝ නොමැතිව .දෙමළ ,ඉංග්‍රීසි හා ලංකාවේ කිසිම කෙනෙකු භාවිතා නොකරන අරාබි භාෂාවෙන් නිර්මාණ කිරීමයි .අප දන්න හැටියට ශ්‍රී ලංකාවේ ප්‍රධන භාෂාවට අමතරව සිළු ජාතීන් භාවිතා කරන භාෂාව දමිළ භාෂාවයි .නමුත් මෙයට අරාබි භාෂාව යොදාගනීපෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව අරාබි දේශයක් කිරීමට මුස්ලිම් වරු අර අදිනා බවකි ...
…                  මේ වන විට ශ්‍රී ලංකාව තුල මුස්ලිම් ජන අනුපාතය 8% ක් ලෙස අනුමාන කළ හැකිය .මෙතරම් සුළුතරයක් සිටියදීත් මෙවන් දෙයක් කිරීමෙන් පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් වරු මෙය 50% හෝ ඊට ආසන්න ප්‍රමාණයකට ගෙන්විත් මෙය සම්පූර්නයෙන්ම අරාබියක් බවට පත්වන පෙරමග සළකුනු පහලවී ඇති හැඩයි
…                           අප ඉහත සදහන් කලේ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ පළමු දින දර්ශනයෙන් සිංහලයාට කර ඇති අනතුරු ඇගවීම ගැනයි .ඔහුගේ පලමු උත්සාහයට මාධ්‍යවලින් හා මුහුනු පොතේ සිටින දේශමාමක පුද්ගලයන් විසින් දිගින් දිගටම පළකල විරෝධය හමුවේ ඔහු එම නිර්මාණය වෙනස් කොට අලුත් දින දර්ශනයක් බෙදාහැර තිබෙනු දක්නට ලැබුනි .මෙය බැලූ බැල්මට ශ්‍රී ලංකාවේ අභිමානය විදහා දක්වන්නක් ලෙස දිස් ඌවත් මෙයිනුත් පෙර දින දර්ශනයේ මෙන්ම සිංහලයාට අනතුරු ඇගවීමක් කර තිබේ .මාස දොලහටම ශ්‍රී ලංකාවේ පැරනි ස්ථාන විදහා දක්වන පින්තූර යොදාගෙන තිබේ මෙය පෙරවැරදින් ඇග බේරා ගැනීමට ඉදිරිපත් කල දෙයක් ලෙස පෙනුනත් මෙයින් නොකියා කියා ඇත්තේ මුස්ලිම් වරුන්ටද ශ්‍රී ලංකාවේ උරුමයන්ට අයිතියක් ඇති බවයි
…                                                   මුස්ලිම් වරු කිසිදිනක ශ්‍රී ලංකාවට ආදරයක් දැක්වූවේ නැත ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාර දියුනු කරමින් ,ඔවුන්ගේ මුස්ලිම් ජනගහනය දිනෙන් දින වැඩි කරමින් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අරාබි රාජ්‍යයක් කිරීමයි සිංහලයනි බුද්ධිමත්ව සිතන්න මේ අපට දැන දක්නට ඇත්තේ එහි පෙරනිමිතියි .ඔබ කඩයකට ගොස් බඩුවක් මිළදී ගන්නා විට දෙවරක් සිතන්න ඔබ මුස්ලිම් කඩේකින් බඩුගෙන ජාතියත් රටත් විනාශ කරනවද එසේත් නැතිනම් සිංහල ව්‍යාපාරිකයාගේ වෙලද ස්ථානය්කට ගොස් එයින් බඩු මිළයට ගෙන ජාතියත් රටත් අනාගත පරම්පරාවට බේරා දෙනවාද කියා ....